මං මුලා වූ ජිවිතේ 
ඇවිද යාමට වාරු නැති වූ 
මහලු මඩමක තනිවෙලා 
ආදරෙන් හැදු දරුවන් 
ගොසින් යන්නට 
ඇත සෙවනැල්ල 
හා, 

" හැරමිටිය " 
ඇත මා උදව්වට ! 

0 comments:

Post a Comment

 
Top