ජනේලය...

ඔහේ බලගන 
තනිව 
සිටි දවසක

දකිනවා 
මම
ගැහැනියක 
ලෙස නිර්මාණය කල 
මෙලොව 
හොඳම 
නිර්මාණය 

කව්රු දකින්නද 
මගේ 
ඔත්තු බැල්ම..

මගේ දෙවියනේ..

ගලවනවා 
ඇය..



විසි වෙනවා 
ඇඳුම 
එකිනෙක 
දෑස මානේ..
ගැහැණියකගේ 

බිලක්‌ එන්නේ 
නැති
මගේ 

ජනේලය !


0 comments:

Post a Comment

 
Top