ගැහැණියකගේ ෆේස් බුක් විලාපය..!

-------------------------------------



පඩත්තල හර බර වචනඑහෙම ,  
ඉස්ටේටස් වලට ඔබන්.. 
වැදී බන කෙලපු උන් 
තනි වූ විට රහසින් ..
ඉල්ලං දැගලුවේ 
කොටහක් මගේ සිරුරෙන්.. 



සපත කරගන්නට නේක වර 
රන්කාසිය දෙක තුන වීසි කර 



අතුරන්න හොඳ හැටි මාගේ පැදුර මත 
හිවල් වෙස් ගත් මිනිසුන් බොහෝ ඇත 



රැවටුනාය මා මේ සුනඛයන් හට 
ඉන්න මිනිසුනේ , 
මිනිසුන් හැදින දැන 

_________________________________________

අපේ කාලයේ බුකී ගත ගැහැණියකගේ ෆේස්බුක් විලාපය,
මගේ අමු නිදහස් අදහසක් ලෙස !
____________________________________________________

0 comments:

Post a Comment

 
Top