මන් එක කෙල්ලෙක්.. නෑ බහුතරයක් කෙල්ලෝ ගැන කියන්නං මෙහෙම , මේක මේ මට සූස්තියක් ගහපු වෙලාවක හිතිච්ච එකක් ෆෝන් කට්ටේ යන්තමට කොටලා පස්සේ මොඩිෆයි කොරපු එකක් හොඳේ.. 

-----------------------------------------


වඩදිය ඉස්සෙකු මෙන් පැහ          ගත්තු 
හම පවසයි පෙර කාලෙක           ඔත්තු 
පාරක යනකොට මේ වගේ          පිත්තු 
සිහි වෙනවා අනේ මට , තඩි       ඇත්තු 



දත් ටික ඇගෙ කැත පාටින්,          අඳුරු
මුනේ කුරුලෑ හැම තැන,             රැඳුනු 
ගිය තැන හිටවන්නේ පච             පඳුරු 
බැල්මෙන් ඈ, මට පේන්නේ         නපුරු 



-----------------------------------------

මහා කවියෝ , පට්ට කවියෝ විෂරධයෝ එහෙම අපේ රටේ ලස්සන කෙල්ලොන්ට තියනව ලස්සන ලස්සන කවි පන්ති සින්දු එහෙම , අපිට කොහෙද බූල් බල්ලෝ .. අපි කියන්නේ කෙල්ලොන්ගේ මූණ හඳ වගේ හඳ ගොම් බෙට්ටක් වගේ .. කියලනේ  ඔන්න හඳක් ගැන මමත් ලිව්වා මගේ මොකෝ ඕනේ නම් කොමෙට් දාපල්ලා නැත්තං අර එකෙක් ලිංක් එක කොපි කරලා ඌ විසින් බ්ලොගට හිට්ස් අරන් දුන්න වගේ නග්ගල දියල්ල..

ඉඳා ..!


0 comments:

Post a Comment

 
Top