නුතන තාරුන්නේ ..!

________________________
තනිව ගමනක් යන්න බැරි 
ජිවිත ගමනට අත්වැලක් හොයන්ට 
දීප දේශ පියාඹන්න හදනවා හැම විට 
සිතිවිලි අත්තටු ගහමින් 



හැරිලා බැලුවොත් නිකමට 
රත්තරන් පාටින් බැබලෙන 
මතක වස්තු නොමැත අපිට 
තරුණ මෙසිත , ගත අපමණ 



තැවුල් පටින් හද බදිනුද 
කළු පැල්ලම් පිසලනු මිස 
අධිෂ්ටාන කර නිරතුරු 
ඉඳපන් ප්‍රාර්ථනාවක් කර නිරතුරු !


2 comments:

  1. Bet on the NFL, NHL, NBA - JTVH Hub
    Bet on the 공주 출장마사지 NFL, NHL, 원주 출장마사지 NBA, 여주 출장샵 NBA, NHL, NHL, PGA, NCAAF, DFS, CBB and more at JTVH! The only place to watch and 강릉 출장샵 listen to football 광주광역 출장안마 and basketball.

    ReplyDelete

 
Top