ටික වෙලාවක් බලාගන ඉන්නකකෝට , යාන්තමට අන්දකාරයට දඟලන ආලෝකයක් වැටෙනවා , හ්ම්ම්..ලාවට පේනවා  හාමුදුරු සිව්රක කොණක් ඇවිලෙනවා ...

ටිකක් මැදි වයසේ හාමුදුරුවෝ කෙනෙක්,  එක පාරටම අර  ඇවිලෙන ගින්නට, සිව්රට පයින් ගහල නිවන්න හදනවා , එහෙම කරන අතරේ හාමුදුරුවන්ගේ කකුල පොඩ්ඩක් පිච්චෙනවා,

" ඌහ්.."

කියල වටපිට බලනකොට එක පාරටම හාමුදුරුවොන්ගේ නෙත ගැටෙන්නේ සුදු පාට ලේන්සුවක්. ඉතිං හාමුදුරු නම ඒක අරගන  තමන් වතුර බොන වීදුරුවට දාල වතුර එකෙන් තෙමල තමන්ගේ  කකුල තෙත් කරගන්න උත්සහ කරනවා ,එත් ඒ  සිවුරේ එක පැත්තකින් ගිනි අරන් අළු වෙලා පිච්චිලා ගිහිං..

පස්සේ මේ හාමුදුරුවෝ පොඩි වෙච්චි පෙගීච්ච ඒ ලේනුස්ව හෙමින් හෙමින් දිග අරිනවා ,ඒ අතරේ අර  වතුර වීදුරුවෙරත් පාටට හෙමිට  දිය වෙනවා පෙන්නේ ලේ බිංදු  කිහිපයක් , එක දිය වෙලා  පහලට යනවා හරියට වතුර ඩිංග කට දිය සායම් බින්දුවක් දැම්ම වගේ ..

හාමුදුරුවෝ ටිකක් කල්පනා කරනවා , කරනගමන් මතක් වෙන්ව,

----------------------------------------

හාමුදුරෝව් පට්ට කෑල්ලක් දිහා බලාගන ඉන්නවා , අවේලාවේ පන්සල් වත්තටට කෙල්ල ගෙන්න අන්න ටරයි කරනවා , එක වෙලාවක යාන්තමට හාමුදුරුවෝ කෙල්ලගේ ඇත අල්ලනවා , බලන් ඉද්දි හාමුදුරුවන්ගේ මල්ලි ඇහැරිලා නැගිටිනවා..

_____________________________

අග්නි,  කියන්නේ වසලයෙක්.. ජොයින්ට්  එකක්  ඔතාගන බීල  ළූණු එක්ක පාන්  කාල පාරේ වැටිලා නිදාගන්න,  ඉරිච්ච කලිසමක් ඇඳලා ඔහේ  පාරේ කොහේ හරි වැටිලා  මුල්ලකට වෙලා  සිකරට් එකක් දෙකක් පුච්චන ජාතියේ එකෙක් , එත් මු සමාජයේ උගතෙක් ..

දවසක් මේ කියන  කෙල්ල අගනිට නක්කලේට හිනා වෙනව , ඒ කඩයක් ළඟ සිගරට් එකක් බොන අග්නිව පහු කරගන යන ගමන් , ටික දුරක් ගිහල්ල මේ කෙල්ල හොඳට කාරල  කෙල පාරක් ගහනව .. අගනිට තරහ යනවා , වෙව්ලනවා එක ඌටම ආවේනික වූ දුකක් තරහක් මිශ්‍ර වෙච්චි අමුතු විප්ලවයක්. අර දවසක් හාමුදුරුවො කරපු වල් වැඩේ, කෙල්ලගේ අතින් අල්ලලා හාමුදුරුවොන්ගේ යටි බඩේ අවදි වීමත් අග්නි දුර ඉඳන් නිහඬව බලාගෙනයි  ඉන්නේ .. දවසක් අර අගනිගේ  තරහ , වෙව්ලිල්ල.. ඌටම ආවේනික වූ දුක තරහ මිශ්‍ර වෙච්චි අමුතු විප්ලවය එලියට පනිනවා .. එකත් පුරුෂලින්ගාත්මකව !

දවස් ගානක්  අග්නි රැකල ඉඳල අර කෙල්ලව දූෂණය කරනවා ,ඒ කරන්නෙත් අර හාමුදුරුවන්ගේ පන්සලේ  බෝධිය යට මොකද අග්නි කියන්නේ අධමයෙක්  , ඒ දූෂණය අතර තුර මේ කෙල්ලට අග්නි ගැන ආදරයක්  ඇති වෙන්ව.

වැඩේ කරලා ඉවර වෙලා අග්නි කුප්ප හිනැහාවක් එක්ක කලිසම අඳින ගමන් කියනව

"ඔව් මන් හුත්තිගේ පුතෙක් , හුහ් .."

ඊට පස්සේ කැරල පැත්තකට කෙල පාරක් ගහන අග්නි, බෝධියට දන ගහල වඳිනවා  වැඳලා අරමුණක් නැතුව බෝධියෙන් සමාව ඉල්ලන අග්නි පන්සලෙන් පිටව යනවා. මේ අතරේ අර කෙල්ල  හොරෙන් ගිහින් හාමුදුරුවන්ට ලේන්සුවක් දෙනවා ,.. ඒ ලේන්සුව පුරාම ලේ ..

හාමුදුරුවෝ කාමරේට යනවා හිත නරකින් දුකකින් ද්වේශයකින් ... කාමරේට දුවගන ගිහින් හාමුදුරුවෝ දොර වහගන්නවා

"දඩාස්.."

එහෙම දොර වපු හාමුදුරෝවෝ , ත්‍රී රෝස් සුරුට්ටුවක් අරගන බොන්න ගන්නවා එක පත්තු කරන ගින්දරට තමයි අර මුලින්ම ගිනි ගත්තු සිව්ර ගිනි ගන්නේ .. අන්න ඒ ගින්න නිවන්න ගිහින් පිච්චෙන කකුල නිවන්නේ අර කෙල්ල දෙන ලේන්සුවෙන්..


18 comments:

  1. Replies
    1. ඉට්ටුටි !

      චාටර් වේවා

      Delete
  2. හෙන පටලැවිල්ලක් වගේ ... මේකේ තව කොටසක් එනවද :-?

    ReplyDelete
    Replies
    1. නෑ පුතා පැටලිල්ල ලිහා ගන්ට,

      චාටර් දෙයියන්ගේම පිහිටයි !

      Delete
  3. මේ වගේ කතාවක් කියෙව්වමයි මං හිතන්නෙ..
    //ඉරිච්ච කලිසමක් ඇඳලා ඔහේ පාරේ කොහේ හරි වැටිලා මුල්ලකට වෙලා සිකරට් එකක් දෙකක් පුච්චන ජාතියේ එකෙක් , එත් මු සමාජයේ උගතෙක් .. //

    //එත් මු සමාජයේ උගතෙක් .// කියන කොටස නොගැලපෙනවා කියල මට හිතෙන්නෙ.. මොකද බො මලුව ඉස්සරහ අර කෙල්ලට අපරාධයක් කරලා ඊට පස්සෙ බෝදියෙන් දන ගහල වැදල සමාව ඉල්ලන එක ...

    අනේ මන්දා බං ... මට මේකට කියන්න දෙයක් හිතාගන්න බෑ.. නුහුරුයි වගේ හැඟීමක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. //එත් මු සමාජයේ උගතෙක් .// කියන්නේ , මචං අග්නි කියන්නේ වව්සවති වේසිගෙ පුතෙක් හැබැයි ඌට සමාජය තේරුම් ගැනීමේ හැකියාව තියනව දෂමයක් නෑර !

      දෙවැනි ප්‍රශ්නේ , සමාව ඉල්ලන්නේ අහෙතුවකව !!

      චාටර් නේ

      Delete
  4. Replies
    1. ඉන්නේ එහෙනං , මොනව කරන්නද ?

      චාටර් වේවා.. !

      Delete
  5. ටිකක් අඤ්ඤකොරස් වගේ.. ආ හරි අයේ කියෝපුවාම හරි ගියා වගේ..
    තව චාටර් වේවා !!

    ReplyDelete
    Replies
    1. පට්ට චාටර් වේවා. මචං කියෙව්වට , දෙපාරක් කියවන්න වෙච්චි එක හෙන චාටර් නේ

      Delete
  6. මට අග්නිව තේරෙන්නේ නැහැ. @-)

    ReplyDelete
    Replies
    1. අග්නිව තේරුම් ගන්න හරි අමාරුයි , ඔබට චාටර් වේවා..

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මට සයිමන් නවත්තේගම මතක් වුනා...

    සංසාරණ්‍යයේ දඩයක්කාරයා සහ අග්නි
    කෙල්ල සහ බෙර කාරයාගේ දුව


    ReplyDelete
    Replies
    1. අම්මට උඩු මචං හෙන චාටර්, ඒ ඇති මන් හෙන සතුටුයි බන් ! චාටර් වේවා..

      Delete
  9. ඒ මට තේරුනේ නෑනේ O.o

    ReplyDelete

 
Top