මම,
             ඉපදිලා තියෙන්නේ කොළඹ කාසල් රෝහලේ තුන් වෙනි තට්ටුවේ 5 වෙනි ඇඳේ,  අප්‍රේල් 15 වන කුජ දින උදෑසන 2.09 ට වගේ ලු . ඕනේ ජිලක් වෙන්න කියල වයසත් කියල දාන්නං ඕනනං,  හැබැයි ඉතින් අක්කලා වශී කරගැනීම කරණ කොට එහෙම කරන එක මට පාඩුයි නේ .  ඒ කාලේ ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ පොඩි කාලේ මගේ වටේ ඉඳල තියෙන්නේ ඔක්කොම අගතිගාමි බුවාලා එක නිසා අක්කා වරුන් හෙන ආදරෙයි මේ මල්ලිටහැබැයි  වයස අහපු ගමන් මගේ සුදු මල්ලි වෙනෝ හෙන චාටර් .

ඒ කාලේ ඒ කියන්නේ මාව නලවන කලේ ,
                මම ඇඳන් ඉන්න ඇදුමේත්  හුරිජ්ජ කොරගන තියනවලු ඉඳල හිටලා අනිත් වැඩත් කරගන්නවලුනේ  හෙන චාටර් . අම්ම කිව්වේ මම වතුර බොනකොට සුරුස් සුරුස් ගාල උඩට අදින්වලු හරකෙක් පුන්නක්කු අදිනවා වගේලු ආපහු චාටර් නේ . ආගමක් දහමක් නැති මම හිපි ඇදුම් අදිනවට දෙතුන් දෙනෙක්ම ප්‍රසිද්ධියේ බැනල වෙච්ච චාටර් සීං නුත් තියනව . මම ඒ කාලේ කාගේවත් චින්තනවලට ඔලුව නමන්නේත් නෑ ලු හෙනම චාටර්. එහෙං මෙහෙන් දාගත්තු ගුස්පී කොකුත් නැතුවම නෙමයි එහෙම බැලුවොත් මම නම් චාටර් ඉතිං.

                අම්මපා එකෙන් වැඩක් නෑ නේ මේ බ්ලොගක් අරින්න යන වෙලාවේ හා හා පුරා කියල නිදහස් දවසක් (පෙබරවාරි 4 ) වගේ ආතල් නිවාඩු දවසක .. නෙහ් ?

මෙහෙමයි, (@සිරා මූඩ්)

             බ්ලොගක් කරන අදහස මගේ ඔලුවට එන්නේ සෑහෙන්න කාලෙකට ඉස්සර. මගේ පරිගණක දැනුම සහ කම්මැලි නැතුව වැඩ කිරීමේ දැඩි හැකියාව නිසා මට බ්ලොගක් හදාගන්න උදව් කරන්න පුළුවන් එකෙක් හොයාගන්න පුළුවන් වෙන්නෙත් හිතල  අවුරුදු 3 කට විතර පස්සේ ඔන්න එහෙමයි එක චාටර් වෙන්නේ .

              මම පොරොන්දු වෙන්ව චාටර්  පූසෝ චාටර්  වේස පාලනේ චාටර්  ගෑනු චාටර්  මිනිස්සු ගැන නොඅඩුවම චාටර්  කවි කතන්දර එහෙම ලියන්න එහෙම කියනකොටත් මගේ හදුන්පොත පෙරළෙනවා ටං ටං ගාල ගෙඩිය පිටිං ,  මම ටිකක් බෙල්ල දොට්ට දාල බැලුව මොකෝ යකෝ මේ  කියල බලද්දී කවි කතන්දර කොරගත්තුව සහ කරපුව  එහෙම පෙරලෙන සද්දේ ඒ අස්සේ කරපු  අලුගුත්තේරු වැඩ  කතා එමටයි වසරේ වගේ වෙනකොට පනින්න ඕනේ කදුළු 18 ම පැන්න  නිසා හුඟක් දේවල් තියනව ලයිෆ්  අත්දැකීම්ස් හුඟක් එව්වා පුල් පන් එව්වා... චාටර් වෙච්චි කතා චාටර් කරපු කතා සහ ඉස්සරහට චාටර් වෙන්න තියන සිද්දීත් ඇති පදමට මම කියන්නම් ඈ තව දෙයක් තියනව සහසුද්දෙන්ම බදසුද්දවන කුණුහබ්බ නොඅඩුවම දකින්නට ලැබෙයි කියවන එකෙක් දෙයියනේ කියල කියවපල්ලා ඒ මට ඇති.මොකෝ මම ගලේ දේවාලේ ගිහින් මිරිස් අඹරන්නද  අප්පා උඹල මෙව්වා කියෙව්වේ නෑ කියල එහෙම නම් ඉතින් මන් ලියන එව්වා චාටර් වෙන්න ඕනේ . එහෙනං  රාහු කාලේ එහෙම පන්නල දෙකට නැමිලා බුරිය හපල කැරකිලා 1.03 ට යෙදෙන සුභ මොහොතින් බත් කන අතේ තුන් වෙනි ඇගිල්ලෙන් කිලික් කරන වගයි.

ආ නැද්ද හා ?” කියන ප්‍රශ්නෙට උත්තරෙත් එක්ක එහෙනම් ඉස්සරහදි හම්බෙමු.

මීට චාටර්,
මම

ප.ලි.
"බ්ලෝග ඕපන් කිරීමේ සිට බ්ලෝගේ පළමු පොස්ටුව දැමීම දක්වාත් දාන්න ඔන්න මෙන්න දක්වාත් උනේ පට්ට චාටර් සීං  එමනිසා තිත් තුනයි බ්ලෝග බොග නොවී තියෙන්න කියල  මට කතිරය ගසන්න මනාපය වෙන කෙනෙක්ට දෙන්න .."




Next
Newer Post
Previous
This is the last post.

91 comments:

  1. හෙනම චාටර්!! :D ජය වේවා මචං! දිගටම ලියමු!!

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දරම බනියගේ චාටර් කොමෙන්ට් එකට චාටර් වේවා.. !

      Delete
  2. ජය වේවා... චාටර් අනාගතයක්.....

    ReplyDelete
    Replies
    1. මම බ්ලෝග පටන් ගන්න හේතු වෙච්චි එක මේ ඉන්නේ .. චාටර් සරණන් ගච්චාමි !

      Delete
  3. Replies
    1. එකනේ නේ ඔයි , චාටර් වේවා !

      Delete
  4. චප්ප චොර චාටර්ම ගමනක් නොනැවතී යන්නට සුභ පැතුම් මචෝ :P :v :v

    ReplyDelete
  5. සුබ පැතුම් අලුත්ම බ්ලොගයට

    ReplyDelete
    Replies
    1. චාටර් වේවා ලොකු අයියේ !

      Delete
  6. පට්ට චාටර් ඕයි
    කුරුහරුපනම් මොනවද ඉතින්
    හා නෙමෙයි කියමු බලන්න

    ReplyDelete
    Replies
    1. හා කියමු පොඩ්ඩක් සභ්‍යව වැඩේ කරන්නයි හිතන් ඉන්නේ , චාටර් ඈ !

      Delete
  7. චාටර් කියනවට වඩා ලස්සනයි චොක කියන වචනේ.. :3

    ReplyDelete
    Replies
    1. හෙනං උඹට චොකා වෙව්වා.. !!

      Delete
  8. පට්ට චාටර්. නියමයි ඈ. (h)

    ReplyDelete
    Replies
    1. චාටර් වේවා අයියේ !!

      Delete
  9. උබේ චාටරේට මගේ හදපිරි සුභ පැතුම් !!
    දිගටම ලියපන්.. ටිකක් ලියන කොට කම්මැලි වෙනවා (අත්දැකීමෙන්) හැබැයි එහෙම නොවී උබට ලියන්න පුළුවන් වග මං දන්නවා... ඒ නිසා ලියපන්...චාටර් ඒවම ලියපන්.....!!

    උබට චාටර් දෙවී පිහිටයි.....
    චා................

    ReplyDelete
    Replies
    1. හෙනං චාට දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ !

      Delete
  10. චාටර් බ්ලොග් එකකට ආවම අපිත් චාටර්!! :d ඒකෙත් හෙනම ලල් එකක් තියෙනවා හැබැයි :D

    බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා :) ජය!!! (h) x-)

    ReplyDelete
    Replies
    1. එකනේ එකනේ , එන්නකොට චාටර් වෙලා යන්න!

      චාටර් දෙයියන්ගේම පිහිටයි , ආරක්සාවයි !

      Delete
  11. එකේත් පොඩ්ලල් එකක් තියනව චාටර්....... උබට සුබ!!!!!!!! පට්ට පට පට්ට.... දිගටම ලියමු සහෝ..... :d (h)

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිටයි , ආරක්සාවයි !

      Delete
  12. :) චාටර් ඈ

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිටයි , ආරක්සාවයි හොඳේ !

      Delete
  13. පට්ට චාටර්. නියමයි…… ;d

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  14. ඊයා.... චාටර්නෙ ඕයි.

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  15. චාටර් ඈ....චාටර් වෙවී හරි දිග බ්ලොග් ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනෝ...

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  16. Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  17. Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  18. පට්ට චාටර් ඈ දිගටම ලියමු :-d

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  19. මම හිතුවෙ උඹ බීල කියවපුඑක එතනින් ඉවරවෙයි කියල. අපි වගේ උඹත් විහිං චාටර් වෙයි කියල හිතුවෙ නෑ කීයටවත්

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ මචං වෙනස කියන්නේ , චාටර් වැඩ කරලම ඕනේ බලන්න හෙන චාටර් ආතල් එකක් තිනෝ එකෙත් උඹටත් චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
    2. අන්න එකනේ මචං වෙනස කියන්නේ , චාටර් වැඩ කරලම ඕනේ බලන්න හෙන චාටර් ආතල් එකක් තිනෝ එකෙත් උඹටත් චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  20. චාටර් ඈ .. එහෙනම් දිගටම චාටර් වෙන්න ලැබේවා

    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන් මම චාටර් !

      Delete
  21. උඹත් කාසල්ද? චාටර් ඕයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයි උඹත් ඒ වගේ මට පෙන්නේ.. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  22. චාටර්ම චාටර් දිගටම චාටර් වේවි ඉදපන් එක එක ටීටර් නටන්න යන්නේ නැතිව!

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  23. චාටර්..............
    ජය හෝ ගාල හසියෝ

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  24. චාටර් වැඩි වේවා !!

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  25. චාටර් විදියට ලියන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේ ....ලොල් හැත්තෑවයි දසම පහා මාරයි

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  26. හහා... ජයවේවා...! දිගටම ලියමු ඉතින්. (h)

    ReplyDelete
    Replies
    1. බලනවනම් ලියන්නං ඉතිං , චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  27. එන්න එන්නම චාටර් වේවා!!!!!!!!!!!!!!!!!!!!
    මං තරියා... ^_^

    ReplyDelete
    Replies
    1. අප්පට සීරි තරියා.. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  28. ඔට්ටුයි බැරුවට නවත්තන්නෙ නැතුව ලියන්න

    ReplyDelete
    Replies
    1. ආ පොඩි මාන එක ගුස්පී රස්ති ගහන්න ගිහින් වෙච්චි චාටර් වැඩත් ඇරෙහෙටයි මෙහෙටයි එමටයි හොඳේ හෙනං උඹටත් චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. The person who posted the comment is too චාටර් to be honest ! :P

      Delete
  30. පට්ට චාටර් ඔයි..... කමක් නැ ඉතින් මෙ චටරෙත් කාලාම බලමුකො.

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  31. Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  32. චාටර් උනාට මාතෘකාව හිත හොද එකෙක්.. ලියමු දිගටම..

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  33. Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  34. Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  35. Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  36. චාටර් නේ..... හා නැද්ද හා ???

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  37. අඩෝ රෑවුලා (h)

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  38. ජය වේවා.............. බ්ලොග් එක චාටර්ම වේවා...........

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා හොඳේ !

      Delete
  39. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා උඹලා ඔක්කොලාටම හොඳේ .. !

    චාටර් වැඩ හෙමින් හෙමින් දැමීමට බලාපොරොත්තු වෙනවා !

    ReplyDelete
  40. එකෙන්ම පට්ට මචන් චාටර්.....උබට සුභ

    ReplyDelete
    Replies
    1. චාටර් දෙයියන්ගේම පිහිට, ආරක්සාව ලැබේවා

      Delete
  41. :-) මම චාටර් වෙන්ඩ ගත්ත දවසේමයි චාටර් වෙන්ඩ පටන් අරන් තීන්නේ... එලයි එලයි..

    ReplyDelete
  42. චාටර් බ්ලොගේ පට්ටයි :D

    ReplyDelete
  43. karana kiyana siyalu katayuthu sarwaprakaarayenma charter wewaaaaa!!!!!!!!

    ReplyDelete
  44. ජයවේවා චාටරයෝ :D

    ReplyDelete
  45. මුළු හදවතින්ම චාටර් (o) (o)

    ReplyDelete
  46. :D congrats for your very first post

    ReplyDelete
  47. ලියපං අපි එනවා කියවන්න . අපි කයියට ආස ටොයි බයියො. ජයවේවා!

    ReplyDelete

 
Top