පියාඹන පින්තුර කතාව ! 

මම කොච්චර චාටර් ද කියල කියනවනම් මගේ ජීවතේ ලබපු චාටර්ම  අත්දැකීම් ටිකත් ඔයාල එක්ක බෙදාගන විහින් චාටර් වෙන ජාතියේ චාටර් මිනිහෙක් හරිය.  

ඉතින් මේ කියන්න යන පට්ට චාටර් කතාව බුදු හාමුදුරුවෝ පොඩි කාලේ කරපු වැඩක් , එහෙම කිව්වම ඔයාල බලනවා ඇති ඒ කාලෙත් මු චාටර් ද කියල ඔව් ඉතින් චාටර් එකා කවදත් චාටර් නේ, හුම්ම්..  එකෙන් වැඩක් නෑ. 

සිද්දිය මේකයි මට ඉස්සර හෙන උණක් තිබ්බ පූල් ගහන්න, පූල් ගහන්න කියන්නේ වතුර පිරුණු වලකට ගිහින් ජබුං දියබුං  ගහන එක නෙමෙයි. අර 'පූල්', "බ්ලියඩ්" කියල තියන ක්‍රීඩාව .. ක්ලාස් වලට දෙන්න සල්ලි වියදම් කරලමද කොහෙද මම ඒ වෙනකොට මේ කීඩාවේ කෙල පැමිනිල ඉගෙනීමට කෙලම වෙලා හිටියේ. ඉතින් මම එක්සෙල් වර්ල්ඩ් යන්න පුරුදු වෙලා හිටිය හවසට හවසට ඔය යනගමන් අපි පින්තුර ගන්නවා ආතල් ගන්නවා එතන වෙනම චාටර් සීන් ටිකක් තියනෝ එව්වත් කියන්නං, හැබැයි ඔය අලුගුත්තේරු පාපතර වැඩ වලටම කියාපු මිත්‍රයන් පිරිසක් හිටිය මදි නොකියන්න සමහරු දැන් බැඳලා ළමයි කරේ . 

මේක උනේ මෙහෙමයි මට තියනව තද බල උණක් පියාම්බන පින්තුර ගන්න හොම්බ දිග කැමරා තියන සියලුම පින්තුර ගන්න උදවිය ඒ ගැන සාක්කි දෙයි කුනුහබ්බත් එක්කම .. ඒ තරමට මට උන් ආදරෙයි .. ඔ ශෝක් ... මේ තියෙන්නේ මන් උන්ට දීපු වද හිංසා වලින් ටිකක්.. උන් මට ආශිර්වාද කරොත් එහෙම මට නිවන් යන්න වෙන්නේ නිකං නෙමෙයි හොම්බෙන්. 



මේ නුවර එළියේ .


ඒ දෙහිවල .



මේකත් දෙහිවල (මේ පැනපු පනිල්ලට බාවනා කරලා කෙසේවෙතත් පුක බිම ඇනිලා රහත් වෙන්ව තව පොඩ්ඩෙන් ).


මේ කොළඹ පුස්තකාල ශ්‍රවනාගාරයේදී.  


තව සෑහෙන්න තියනව දැම්මොත් උඹල මට බනිනවා ලියන්නේ නෑ කියල , එක නිසා වෙච්චේ දේ කෙටි කරලා කියන්නම් මෙහෙම, 

අර පූල් ගහන පොට් එකට ගිහින් ආතල් එකට ඔන්න ඔය ආකාරයටම පින්තුරයක් ගන්න ගිහින් මගේ ආදරණීය පාපමිත්‍රය මට තියන දැඩි ආදරේ හේතුවෙන් මේක වීඩියෝ කරලා .. චාටර් 

මෙන්න මෙහෙමලු එක උනේ.. බලලම කියන්නකෝ, 






ශික් , හෙන 'චාටර් ' !
___________________________________________________

ප.ලි 

මේ වැටුනේ මොකා වගේද කියල පහලින් කොමෙන්ටුවක් දාල යන්නකෝ මට හිත හදාගන්න .. 

21 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකද්ද බන් මේ උඹ රිමුව් කරන කොමෙන්ට් එක ?

      Delete
  2. සරලව කිව්වොත් ගෙම්බා පොලේ ගැහුවා වගේ :D

    ReplyDelete
  3. තලපතා පොලවේ ගැහුවා වාගේ :D

    ReplyDelete
  4. ගෙම්බ පොලේ ගැහුව වගේ යකෝ...මෙහෙමත් චාටර් එකක් :D

    ReplyDelete
  5. දිස් කොමෙන්ට් හෑස් බීන් රිමූව්ඩ් බයි ද ඕතර් . . . . හුකෑස් !!!

    ReplyDelete
  6. ඇත්තම කියනවනම් චාටර් ...

    ReplyDelete
  7. හුකැස් :D :D අඩේ පට්ට චාටර් ඕයි :D

    ReplyDelete
  8. ... මේ කියන්න යන පට්ට චාටර් කතාව බුදු හාමුදුරුවෝ පොඩි කාලේ කරපු වැඩක් ///// මේක තේරුණේ නැහැ ,, අප්පා $-)

    ReplyDelete
  9. හසිකයා පොලේ ගැහුවා වගේ.හද්දම චාටර්

    ReplyDelete
  10. ආන්න එහෙමයි වෙන්න ඕන... (h)

    ReplyDelete
  11. ඒ, ඒකෙ කිසි චාටරයක් නෑනේ බං, ආතල් එකට උඩ පැන්නා වගේ පේන්නෙ. කොහොමත් ඉතින් උඩ පැන්නොත් බිම වැටෙනවනේ.
    උඹට චාටර් වෙන්නම ඕනේනං මීට වැඩිය ටිකක් "ඇත්තටම චාටර්" වැඩක් කරපං. මේක චාටර් නෑ.

    ReplyDelete
  12. මටත් නිකන් දැන් ඔය වගේ පනින්න හිතෙනවනෙ ,,,
    ඕක බෝවෙන රෝගයක්ද බන්

    ReplyDelete
  13. නුවර එළියේ Photo එකේ ඔළුව කෝ? :-?

    ReplyDelete
  14. තව පාරක් ට්‍රයි කරපං මලේ.

    ReplyDelete
  15. අර මොකද්ද බං පනින්න කලින් කලිසම අස්සට අත දාලා කරේ? අහ් සොරි වැටෙන්න කලින්.

    ReplyDelete

 
Top